මස්කෙ­ළිය-ශ්‍රී පාද මාර්ගය ප්‍රති­සං­ස්ක­ර­ණය ඇරඹෙයි

Report

 මස්කෙ­ළිය ශ්‍රී පාද මාර්ගය කාපට් අතුරා ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­තිය ආරම්භ කර තිබේ.

එම මාර්ගය මාර්ග සංව­ර්ධන අධි­කා­රිය විසින් ”ගමට අරු­ණලු වැඩ­ස­ට­හන” යටතේ කාපට් අතුරා ප්‍රති­සං­ස්ක­ර­ණය කටයුතු සිදු කරනු ලබයි.

ජාතික ජන බල­වේ­ගයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සහ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සභා­පති මංජුල සුර­වීර ආරච්චි මහතා විසින් ඊයේ (09) දිනයේ මෙම ව්‍යාපෘ­තිය ආරම්භ කර තිබේ .

මාර්ග සංව­ර්ධන ආධි­කා­රිය විසින් එම මාර්ගයේ මස්කෙ­ළිය රෝහල අසල සිට මාවු­ස්සා­කැලේ වත්ත දක්වා කිලෝ­මී­ටර් 4ක දුරක් කාපට් අතුරා ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට කට­යුතු කර ඇත.

ඒ සඳහා රුපි­යල් මිලි­යන 502ක මුදල් ප්‍රති­පා­දන වෙන් කර තිබේ  .

සුළු මොහොතකට පෙර කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට

සුළු මොහොතකට පෙර කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට

දෙවියනේ මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් මරුට

දෙවියනේ මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් මරුට