සුළු මොහොතකට පෙර කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) දින පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.

ඒ මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

රජයේ මේ ලොකු පුටුවට ආයේ තෝර ගන්නේ මේ විදිහට - සුදුසුකම් සංශෝධනයක්

රජයේ මේ ලොකු පුටුවට ආයේ තෝර ගන්නේ මේ විදිහට - සුදුසුකම් සංශෝධනයක්

වරෙන්තු පිට ඉන්න ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවට

වරෙන්තු පිට ඉන්න ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවට