කුඩා දරුවන්ට මේ දේ කරන්න එපා (VIDEO)

By Wasantha May 09, 2021 10:10 AM GMT
Wasantha

Wasantha

Report

කුඩා දරුවන්ට මුඛ ආවරණ පැළඳීමේ දී වඩාත් ප්‍රවේශම් විය යුතු බව වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.

වෛද්‍යවරිය කියා සිටියේ කුඩාම දරුවන්ට මුඛ ආවරණ පැලැන්දීමෙන් වැලකි සිටීම සුදුසු බවයි.

මේ අතර ගර්භනී මව්වරුන් ඉතාමත් අවදානමෙන් කටයුතු කල යුතු බවත් ගර්භනී මව්වරුන් මෙන්ම ගර්භනී තත්තත්වයට පත්වීමට අපේක්ෂා කරන කාන්තාවන්ද අවදානමෙන් පසු විය යුතු බවයි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ.