බුදු පිළිමයකට හානි සිදු කළ අයෙකු මිය යයි..

India Police Religion
By Thaya Apr 06, 2021 05:42 PM GMT
Report

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි, ඉන්දීය ජාතිකයෙකු වාරියපොල රෝහලේදී මියගොස් තිබෙනවා. එම විදේශිකයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණේ කුලියාපිටියේ, බුදු පිළිමයකට හානි කිරීමේ චෝදනා මත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.