ගමන් බෑගයේ තිබුණු ඔලුව නැති මළ මිනිය පුද්ගලයෙක් රැගෙන ආ අයුරු

headless-corpse
By Thaya Mar 02, 2021 06:26 PM GMT
Report

අද දින ආන්දෝලනයට පත් වූ සිදුවීමක් වූයේ ගමන් මල්ලක තිබී ඔලුව නැති මළ සිරුරක් සොයා ගැනීමයි. කොළඹ, වේල්ල විදියේ මාර්ගයක් අයිනේ ගමන් මල්ලක දමා තිබීයදි හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් සොයා ගත්තා. ඒ අද පස්වරුවේ පොලිසියට ලද තොරතුරක් අනුව වයස අවුරුදු 20ක් පමණ වු තරුණියක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.යම් කිසි පුද්ගලයෙක් ගමන් මල්ලක් තුළ දමාගෙන මෙම කාන්තා මළ සිරුර රැගෙනවිත් එම ස්ථානයේ දමා යන අයුරු ඒ අසල තිබු සිසිටිවි කැමරාවක සටහන් වී තිබුණා.