මාලිමාව 70%ට එහා ඡන්ද ගන්නවා..... ටිල්වින් කියයි

Local government Election National People's Power - NPP Tilvin silva Sinhala news
By Hashini Apr 24, 2025 12:40 PM GMT
Hashini

Hashini

Report

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය සියලුම පළාත් පාලන ආයතන සියයට හැත්තෑවකට එහා ගිය ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බවයි.

තම පක්ෂයට එරෙහිව මේ වන විට විපක්ෂයේ සියලු දෙනා එක්ව ආණ්ඩු පළාත් පාලන ආයතනවල ආණ්ඩු පිහිටුවීමේ සූදාමත් ඇතැයිද ඔහු පැවසුවා.

ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියලු දෙනා එකට එකතු වී තරඟ කළද තම පක්ෂය ඔවුන් පරාජය කිරීමට සූදානම් බවයි.

පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය. 

ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි අදත්

ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි අදත්

ReeCha