ඉදිරි පැය 24 ඇතුළත වෙන්න යන මහ විනාශය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක් - ක්ෂණිකව එන්න යන මහ ගංවතුරක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ඉදිරි පැය 24ක කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි ත්‍රීවතාවයකින් යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙන බවයි.

එමෙන්ම එම වර්ෂා තත්ත්වය තවමත් පවතින බැවින් දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම්වලට මහ ගංවතුරක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

එබැවින් කැලණි ගඟෙහි ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවත් මේ හේතුවෙන් ඒ පිළිබඳව ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර‍යි.

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න