තැපෑල වෘත්තීය ක්‍රියාමාර්ගයකට අත වනයි
Strike
By Thaya
තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවාගැනීම් සහ උසස්වීම් පටිපාටිය සංශෝධනය කිරීම රජය තවදුරටත් ප්‍රමාද කරන්නේනම් ඊට එරෙහිව යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සිදුවන බවට තැපැල් වාත්තීය සමිති අනතුරු අගවනවා.
2019 වසරේ දින 16ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට හේතුව වී තිබුනේ මෙම ගැටලුව බවත් මේ දක්වා ඊට විසඳුම් ලැබී නොමැති බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා නිවුස් රේඩියෝවට කියා සිටියා.