අරලියගහ මන්දිරයේදී මන්දිරයේ දී හෙට පැවැත්වෙන විශේෂ සාකච්ඡාව...

By Wasantha Apr 18, 2021 08:10 AM GMT
Wasantha

Wasantha

Report

ආණ්ඩුවේ පාර්ශව කාර පක්කාර පක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් හෙට දින අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්චාවේදීඡාවේදී ඉදිරි පළාත් සභා මැතිවරණය සහ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වූ විශේෂ කොමිසන් සභාව සම්බන්ධයෙන් සහ ඊට අදාළ තොරතුරු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු අනාවරණය වුණා . පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මීට ඉහත අවස්ථා තුනකද දී සාකච්ඡා කර තිබෙනවා. ඊට අමතරව අමාත්‍ය මා මණ්ඩලයේදී ද සාකචසාකච්ඡා කර ඇති බවත් එහිදී කිසිදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවත් වාර්තා වනවා. අමාත්‍ය මණ්ඩල සාකච්ඡාඡා විලි රජය විසින් ඉදිරිපත් කරන ලද ගිය යෝජනාවලියට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සෙසු පක්ෂවල සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ද ඊට දැඩි විරෝධය එල්ල කර තිබුණා. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්යෙන් ගැටලු රැසක් පැන නැගී ඇති අවස්ථාවක කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වූ ගැටලුව ද මතුව ඇති බවටයි චෝදනා නැගෙන්නෙ. විශේෂයෙන් රජයට සහයෝගය ද දක්වන භික්ෂූන් වහන්සේලා රැසක් මෙම වරාය නගර සම්බන්ධය වූ කෙටුම්පතට දැඩි විරෝධය දක්වමින් සිටින බවටත් රජයේ කොටස්කාර අනෙකුත් පක්ෂ ද ඊට දැඩි විරෝධය එල්ල කරන බවයි සඳහන් වන්නේ. එඑම නිසා හෙට දින පැවැත්වෙන මෙම සාකච්ඡාව රජයට වැදගත් වන සාකච්ඡාවක් වන අතර රජය පාරව රජය සහ රජය පාර්ශව සමග ඉදිරියේදී කටයුතු කරනවා ද නැද්ද යන කාරණාව සම්බන්ධයෙන් මෙහිදී අවධාරණයට ලක් කිරීමට සෙසු පක්ෂ සූදානම් බවත් අනාවරණය වුණා.