හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙන්නැයි නියෝග

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එළඹෙන මැයි මස 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

මෙම කැඳවීම සිදු කර ඇත්තේ 2013 වසරේ සිදුවූ බව කියන ප්‍රශ්නගත එයාර්බස් (Airbus) ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහාය.

ඉන්ධන මිල ඉහළ යෑම එයාර් ඉන්දියා ගුවන් සේවයටත් බලපායි බලපායි - අලුත්ම තීරණය මෙන්න

ඉන්ධන මිල ඉහළ යෑම එයාර් ඉන්දියා ගුවන් සේවයටත් බලපායි බලපායි - අලුත්ම තීරණය මෙන්න

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි - ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි - ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ