සැමියාගේ යකඩ පොලු පහරින් බිරිඳ මරු තුරුලට

murder maharagama pamunuwa kalubovila hospital
By Sewvandhi May 17, 2021 02:43 AM GMT
Report

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් යකඩ පොල්ලකින් පහර දී සිය බිරිඳ ඝාතනය කර තිබෙනවා.

මහරගම, පමුණුව පාර ප්‍රදේශයේ දී ඊයේ (16) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්.

සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත්කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now