ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක හිමියන් අපවත් වෙයි!!!.
Amarapura Nikaya
By Thaya
ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ අපවත් වූහ. 88 හැවිරිදි උන් වහන්සේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත. 1933 ජනවාරි 23 දින උපත ලද එහිමියන් පැවිදි දිවියට ඇතුළු වූයේ 1948 වසරේදීය.