දුක තුනී වෙන්න තව කාලයක් යයි...කාලෙකට පස්සේ එළියට බැස්ස මාදවී සැමියා එක්ක ගියපු ඩේට් එක... (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumi Nov 29, 2023 06:23 PM GMT
Sithumi

Sithumi

Report

මාදවී ඇන්තනී සහ ජැක්සන්ගේ පවුලට පහුගිය කාලේ ටිකක් අමාරු කාලයක් වුණා.

අවුරුද්දකට වැඩි කාලයක් ඇඳකට වෙලා හිටපු තාත්තා යන්නම ගියාම මේ අයට දරාගන්න ගොඩක් අමාරු වෙන්න ඇති.

ඉතින් එහෙම කාලෙකට පස්සේ කොහොම හරි දරාගන්න ඕනිනේ.ජීවිතේ කියන්නේ ඒකයි.

මාදවි අලුත් පෙම්වතා එක්ක ටිකක් එළියට ගිහිල්ලා.

ඉතින් කසුන් කියන්නේ මාදවී ලගින්ම එයාගේ හෙවණැල්ල වගේ ආදරේ දෙන කෙනෙක්.

ඉතින් කසුන් මාදවීට එයාගේ දුක තුනී කරගන්න ලොකු හයියක් වෙන බව නම් පේනවා.

කොහොම හරි මේ දෙන්නා එක්ක කොහෙද ගිහින් තියන්නේ.

කොහොම උනත් කාලෙකට පස්සේ ලස්සන හිනාවක් එක්ක බලන්නකෝ දාලා තිබුණ ෆොටෝ ශූට් එකේ ලස්සන...

GalleryGalleryGalleryGallery