ආදරණීය දෙමව්පියන්ගේ විවාහ සංවත්සරයාදා, බොලිවුඩයේ සුරූපිනිය අයිශ්වර්යා තැබූ ආදරණීය සටහන මෙන්න - Photos

aishwarya rai love note wedding
By Thaya Dec 25, 2020 11:34 AM GMT
Thaya

Thaya

Report

බොලිවුඩයේ සිටින ආදරණිය චරිතයක් තමයි අයිශ්වර්යා රායි බච්චන් කියන්නේ.

ඇයගේ ආදරණිය දෙමව්පියන් වන Krishnaraj Rai සහ Vrinda Rai's විවාහ වී මේ වන විට වසර 51 කාලයක් ගෙවී ගොස් තිබෙනවා.

ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් අගේ ඉන්ස්ට්‍රග්‍රෑම් පිටුවෙහි සටහනක් තබා තිබෙනවා.

'Happy anniversary Mommy-Doddaa and Daddy-Ajjaa. Love you' යනුවෙනි

Gallery
ReeCha