ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ජූලි 6 වනදා සිට රුපියල් 20 ට තිබූ ලොතරැයියක නව මිල රුපියල් 40ක් ලොතරැයිවල මිල ඉහළ යනු ඇත.