ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

Report

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පත තවත් වැඩිදියුණු කළ යුතු බව යෝජනා කර ඇති අතර, ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ද එම නියාමන අධිකාරියේ පරාසය තුළට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබේ.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

කමිටුව අවධාරණය කර ඇත්තේ, ලොතරැයිද සූදු ක්‍රමයකි යන්නයි. මෙම රැස්වියට සහභාගී වූ රාජ්‍ය නිලධාරීන් සඳහන් කළේ, ඊ-වාණිජ්‍ය වේදිකා සම්බන්ධ බදු ගැටළු මේ වන විට විසඳා ඇති අතර, HS කේත පදනම මත බදු ක්‍රමයට නැවත මාරුවීම හේතුවෙන් සිදුවූ ප්‍රමාදයන් පසුව දැන් මෙහෙයුම් සාමාන්‍යව සිදුවන බවය.

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

මෙම රැස්වියට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, රවුෆ් හකීම් සහ තවත් මන්ත්‍රීවරුන්ද සහභාගි විය.