තවත් ප්‍රදේශ කීපයක් හදිසියේම හුදකලා කෙරේ
police
Lockdown
covid 19
nuwara eliya
By Sithumi
නුවරඑලිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවක (319-L) වසමට අයත් වතු කිහිපයක් අද පස්වරුවේ සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා
එම වසමට අයත් නොර්වුඩ් හොන්සි නගරය ,ඉන්ජස්ට්‍රි වතු යායට අයත් බාත්පොඩ් කොටස , බ්‍රිඩ් , බිලින්කිබොනි සහ අපගාලි යන ප්‍රදේශ මෙසේ හුදකලා කර ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....