තවත් ප්‍රදේශ රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ.
galle
maharagama
piliyandala
helth
covid 19 news alert
By Sithumi
කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්වල ග්‍රාම නිලධාරී වසම් 8ක් හෙට උදෑසන 5 සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය සහ මාම්පේ ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරෙනු ඇති. ඊට අමතරව මහරගම පොලිස් වසමේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කෙරෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් වසමට අයත් කොග්ගල 1, කොග්ගල 2, මීගහගොඩ, මාලියබඩ සහ පියදිගම බටහිර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ ද හෙට උදෑසන 5 සිට හුදෙකලා කෙරෙනවා.