ලාෆ් මිල වැඩි කිරීමෙන් ලිත්‍රො අමාරුවේ.. ගෑස් හිඟයක්...
රට පුරා බොහෝ ප්‍රදේශවල ලිත්‍රො ගෑස් සිලින්ඩර හිඟතාවයක් ඇති වී තිබෙන බව වාර්තාවේ.
ලිත්‍රො අලෙවි නියෝජිතයන් සති කිහිපයක සිටම නව ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම බොහෝ ප්‍රදේශයන්හි අත්හිටුවා තිබින.
ලාෆ් ගෑස් මිල වැඩි කිරීමත් සමඟ ලිත්රෝ ගෑස් මිලට ගැනීමට පාරිභෝගිකයන් වැඩි උනන්දුවක් දැක්වීම මත මෙම තත්ත්වය ඉස්මතු වී තිබේ.
ලිත්රෝ ගෑස් මිල මෙවර වැඩි නොකළද ලාෆ් සිය 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420 කින් ඉහළ දැමීය. එම තත්ත්වය මත ක් ලිත්රෝ සමාගමට වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත.