Registered වාහනවලට මූල්‍ය පහසුකම් සැලසීමේ සීමාව සියයට 80දක්වා ඉහළට
Bank
By Thaya
ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය ණය පහසුකම වාහනයේ වටිනාකමෙන් සියයට 80ක් දක්වා වැඩි කිරීමට මහබැංකුව තිරණය කර තිබෙනවා. මහබැංකුවේ අධිපති මහාචාර්යය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව අදාල නියෝගය නිකුත් කර ඇත්තේ පසුගිය 17වනදායි. මේ අනුව මෙරට තුළ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහනවලට ඒවායේ වටිනාකමින් සියයට 80ක් දක්වා මූල්‍ය ණය පහසුකම් ලබාගතහැකි බවයි අදාල නියෝගයේ දැක්වෙන්නේ.