ගොවීන් පිරිසක් අකුණුසැර වෑඳී ගොවි බිමක මියයයි.(PHOTOS)

Weather Sri lanka Farmer
By Aruna Apr 16, 2021 03:36 AM GMT
Report

අකුණු සැර වැදීමෙන් ගොවීන් තිදෙනෙකු මියගොස් ඇති බව මුල්ලයිටිව් - තන්නිමුරිප්පු ගොවි බිම්වලින් වාර්තා වනවා.

මෙම සිද්ධිය ඊයේ (15) සවස 4.00 පමණ වන විට සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මියගිය ගොවීන් කමුලමුනායි සහ වත්‍රපනායි හි පදිංචිකරුවන් බව වාර්තා වේ.

ගොවීන් රාත්‍රී කාලයෙන් පසුව පවා ආපසු නොපැමිණීම හේතුවෙන් ගොවීන් සොයන විට ඔවුන් මියගොස් ඇති බව සොයාගෙන තිබේ.

මළ සිරුරු එකම ගොවි බිම්වලම පවතින බව ප්‍රකාශ විය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

[2021.4.16.8h55m33s.

[2021.4.16.8h54m14s.

GalleryGallery