මාස 09ක දැරියකට අමානුෂික ලෙස වදදුන් මවගේ ලීක් වුණ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි.

Police Jaffna
By Thaya Mar 03, 2021 05:12 PM GMT
Report

මවක් විසින් සිය මාස 09ක කුඩා දැරියකට පහරදෙන සංවේදී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වල සැරිසරමින් පවතිනවා. යාපනය, අරියාලෙ, නාවල්අඩි ප්‍රදේශයේ වයස අවුරුදු 24ක කාන්තාවක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. සිද්ධියට සම්බන්ධ කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා. අදාල කාන්තාව මැදපෙරදිග සිට පැමිණි ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. මේ සම්න්ධයෙන් වන පරීක්ෂණ යාපනය පොලසිය විසින් සිදුකරනවා. පහර දෙන වීඩියෝව පහතින්.

අත්අඩංගුවට ගත් මොහොතේ ඡායාරූප.

GalleryGalleryGalleryGallery