මහාපරිමාණ බැඳුම්කර නිකුතුවක් අද....

Bank
By Thaya Mar 29, 2021 07:11 PM GMT
Report

රුපියල් මිලියන 60,000ක බැඳුම්කර නිකුතුවක් අද 29 වනදා සිදුකරන බව මහබැංකුව ප්‍රකාශ කළා.

එහිදී කාණ්ඩ 3ක් යටතේ රුපියල් මිලියන විසි පන්දහස, විසිදහස සහ පහලොස් දහස බැගින් බැදුම්කර වෙන්දේසි කිරීමට නියමිතයි.

අදාළ ගෙවීම් අප්‍රේල් පළවනදා සිදු කල යුතු බවද මහබැංකුව ප්‍රකාශ කළා.