ලංකා අයි ඕ සී සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි
sri lanka
Lanka oic
petroliom
By Sithumi
ලංකා අයි .ඕ .සි සමාගම ද අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
එම සමාගම පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉහළ දැමූ මිල සලකා බලා ඔවුන් ද ඉන්ධන මිල ඉහළ නංවන බවය