දිස්ත්‍රික්ක 5ක් සඳහා අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කෙරේ..

Sri Lanka Landslide In Sri Lanka
By Sithumi May 06, 2023 12:50 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (07) දිනය දක්වා දිස්ත්‍රික්ක 5 ක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන  තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

මෙම නිවේදනය අනුව බදුල්ල, ගාල්ල, කෑගල්ල , මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

එම නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


Gallery
ReeCha