ඩෙල්ටා වලට වඩා ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් රටවල් 30 කින් හමුවෙයි

Sri lanka delta lamda
By Sithumi Jul 06, 2021 04:01 PM GMT
Report

දැනට ලෝකයේ පවතින ප්‍රබලම covid ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන ප්‍රබල ප්‍රභේදයක් පේරු රාජ්‍යයෙන් හඳුනා ගෙන තිබේ 

එම ප්‍රභේදය ලැම්ඩා නමින් හඳුන්වනු අතර දැනට එංගලන්තේ ඇතුළු රටවල් 30 කින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.