කුසල් මෙන්ඩිස් ඇතුළු 05ක් ශ‍්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කෙරේ…

Sri Lanka Squad
By Thaya Jan 20, 2021 07:33 PM GMT
Report

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටින ශ්‍රීලංකා සංචිතයේ ක්‍රීඩකයන් පස් දෙනෙකු නිදහස් කර තිබේ.

එසේ නිදහස් කර ඇත්තේ කුසල් මෙන්ඩිස්, ලහිරු කුමාර, නුවන් ප‍්‍රදීප්, මිනෝද් භානුක යන ක‍්‍රීඩකයන්ය.

කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද ආබාදයකට ලක් වීම හේතුවෙන් සංචිතයෙන් නිදහස් කර ඇත.