කුසල් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ගෙන් සමාව අයැදි (VIDEO)
England
kusal mendis
dikwella
danushka
kusal janith
By Sewvandhi
එංගලන්තය සමග පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රේක්ෂකයින් ගෙන් සමාව අයැදි සිටියා.
ඒ මාධ්‍යවේදීන් සමග Zoom තාක්ෂණය ඔස්සේ අදහස් දක්වමින්.
