රථ වාහන කුඩු කර නිවසේ සිටි සුනඛයා ද කපා කොටා දැමූ චන්ඩි(VIDEO)
KULIYAPITIYA
DOG HACKING
KARANTHIPPOLA
By Sewvandhi
කුලියාපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ පිරිසක් නිවසේ දේපළවලට හා ටිපර් රථයකට තියුණු ආයුධවලින් පහර දී හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කුලියාපිටිය - කරන්තිප්පොළ ප්‍රදේශයේ නිවසකටයි යතුරුපැදිවලින් පැමිණෙන කණ්ඩායමක් විසින් පසුගිය දා පහර දී ඇත්තේ. එහිදී ඔවුන් නිවසෙහි සිටි සුනඛයාට ද තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදුකර තිබෙනවා.
කලක් තිස්සේ පැවති පෞද්ගලික ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇති අතර පහර දුන් පුද්ගලයින් මේ වන විට ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |