මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපතිටත් කොවිඩ්

Covid-19
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Report

මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

උණ රෝගි තත්ත්තවයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහුට කළ PCR පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙනවා.