එංගලන්තයෙන් මෙරටට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයෙකුටත් කොවිඩ්

Covid
By Thaya Jan 05, 2021 06:12 PM GMT
Report

ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම ක්‍රීඩකයා තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි වේ.

එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් ඊයේ මෙරටට පැමිණි අතර එහිදී ඔවුන්ව PCR පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

ඔහු ආසාදිත බව එහිදී තහවුරු වී තිබේ.