මාස 7ක දරුවෙකුට කොවිඩ්

Covid-19 Baby
By Thaya Jan 09, 2021 05:50 PM GMT
Thaya

Thaya

Report

ත්‍රිකුණාමලය, ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් මාස 7ක දරුවෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම දරුවාගේ මව ද කොවිඩ් ආසාදිතයෙක් ලෙස පසුගියදා සිදුකළ PCR පරික්ෂණයකින් ගඳුනාගත් අතර ඒ හේතුවෙන් එම දරුවා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සඳහා අද (08) යොමුකර තිබුණි.

මේවන විට ශ්‍රීමාපුර ප්‍රදේශය හුදකලා කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.