එක් ප්‍රදේශක දානමය කටයුත්තකට සහභාගී වු එකම පවුලේ සිව්දෙනෙක් ඇතුළු 9කට කොවිඩ්

Covid-19
By Thaya Feb 09, 2021 10:06 PM GMT
Report

මොනරාගල විහාරමුල්ල ප්‍රදේශයේ දානමය කටයුත්තක් සඳහා සහභාගි වූ එකම පවුලේ සිව්දෙනෙකු ඇතුළු 09 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මොනරාගල පාසලක සිසුවියක්ද ඊට අයත් වන අතර තවත් පස්දෙනෙකු කොළඹ සිට පැමිණ දානයට සම්බන්ධ වූ අය වේ.මේ හේතුවෙන් දානමය කටයුත්තට සහභාගි වූ භික්ෂූන් වහන්සේ 12 නමක් ද විහාරස්ථානය තුළ නිරෝධායනයට යොමුකර තිබේ.