දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ඉතා ඉහලට , අදත් විශාල ප්‍රමාණයක්
Covid-19
By Thaya
අද (01) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 348ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි