කොවිඩ් ආසාදිතයන් ගණන දෙවන වථාවට එක වර විශාල ප්‍රමාණයක් හමු වේ.
Covid-19
By Thaya
අද දින දෙවන වතාවට කොවිඩ් ආසාදිතයන් ගණන 468 ක් වාර්ථා වී ඇත. ඒ අනුව අද දින සමස්ථ ආසාදිතයන් ගණන 810 ක් වී ඇත.