අද දිවයිනේ කොවිඩ් ආසාදිතයන් ගණන අවදානම් ලෙස ඉහළ යයි

Covid-19
By Thaya Jan 27, 2021 08:28 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 369 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,535ක් දක්වා ඉහළගොස් තිබේ