කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම විශාල ලෙස වැඩි වේ.

Covid-19
By Thaya Feb 27, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

අද දින මෙරටින් තවත් ආසාදිතයන් 220 ක් සොයාගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.