මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන අද එක වරම ඉහළ යයි අවදානම් තත්වයක්
Covid-19
By Thaya
කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 343 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 51,939ක් දක්වා ඉහළ ගොස් තිබේ.