මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන අද දෙවන වතාවටත් විශාල ප්‍රමාණයකින් ඉහළට

Covid-19
By Thaya Jan 17, 2021 08:15 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 372ක් අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් 357 ක් ද බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් අශ්‍රිතයින් 15 දෙනෙක්ද සිටි.

ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 715කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 52,311ක් දක්වා ඉහළ ගොස් තිබේ.