කොවිඩ් ආසාදිතයන් ගණන 500 ටත් වඩා ප්‍රමාණයකින් ඉහළට

Covid-19
By Thaya Feb 12, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 528 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 73,644ක් දක්වා ඉහළගොස් තිබේ.