මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 66000 ඉක්මවයි වේගවත් වාර්ථා වීමක්
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 66,052ක් දක්වා ඉහළගොස් තිබේ