දෙවන වතාවටත් කොවිඩ් ආසාදියන් වාර්ථා වේ අද සමස්ථය 900 ට ආසන්න වේ.

Covid-19
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Thaya

Thaya

Report

අද (08) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 364ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 70,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 70,226කි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 878ක් බව සෞඛ්‍ය අංශ පවසති