කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙයි - ගැසට් එක අද රෑ

Covid-19
By Thaya Feb 26, 2021 05:54 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට අවසර ලබාදීමට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරියගේ අස්සනින් යුතුව අද (25) නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.