කොවිඩ් මරණ විවිධ ප්‍රදේශ වලින් හමුවේ.

Covid-19
By Thaya Mar 05, 2021 07:42 PM GMT
Thaya

Thaya

Report

අද දින තවත් පොත් කොවිඩ් ආසාදිත මරණ 4 වාර්තා වී ඇති බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 493 දක්වා ඉහල ගොස් ඇත