කොවිඩ් මරණ 566 දක්වා ඉහළට

Covid-19
By Thaya Mar 30, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

අද දින කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් පස් දෙනකු මිය ගොස් ඇති මියගොස් ඇති බව වාර්තා වේ ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 566 දක්වා ඉහළ ගොස් ඇත