කොවිඩ් මරණ ගණන 288 දක්වා ඉහළට

Covid-19
By Thaya Jan 27, 2021 08:28 PM GMT
Thaya

Thaya

Report

තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එසේ මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 288ක් වේ.