කොවිඩ් මරණ ගණන තවත් ඉහළට - සියලු විස්තර

Covid-19
By Thaya Mar 10, 2021 07:16 PM GMT
Report

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබේ.

උඩුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක්, හොරපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.


Gallery