කොවිඩ් මරණ ගණන තවත් ඉහළට...
Covid-19
By Thaya
කොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 534කි. මරණයට පත්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 59හැවිරිදි පිරිමි පුද්ගලයෙකි
