කොවිඩ් මරණ ගණන තවත් ඉහළට..
Covid-19
By Thaya
තවත් කොවිඩ් මරණයක් වාර්ථා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව සදහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 526 දක්වා ඉහළ ගොස් ඇත අද දින මියගොස් ඇත්තේ කනත්තේවැව පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්