කොරෝනා අවධානම ඉහලට.... මාස්ක් පළඳිනවද? මරණය වැළඳ ගන්නවා ද ? තීරණය ඔබ සතුයි

By Wasantha Apr 27, 2021 11:53 AM GMT
Wasantha

Wasantha

Report

 කොරෝනා වයිරසය යලිත් ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් තිබීම මේවන විට දකින්න පුළුවන්. ඊයේ දිනයේදී පළමු වතාවට ශ්‍රී ලංකාවේ අධික ආසාධිතයන් දිනක් තුල හමුවුනා. ඒ 997ක් ලෙසයි. ඒ අනුව අපගේ ගගන කණ්ඩායම කොළඹ ස්ථාන කිහිපයක් වෙත ගොස් ජනතාව ආරක්ෂක ක්‍රම අනුගමනය කරනවද කියල සොයලා බැලුවා. නමුත් අපේ කැමරාවට අසුවුනේ මෙවන් දර්ශන පෙළක්.